වෙලාවට ලියලා පුහුණු වෙන්න
නියමිත වෙලාව ඇතුළත ප්‍රශ්න පත්‍ර ලියලා, විභාගයට හුරු වෙන්න.
YOUR NEXT CHAPTER STARTS HERE
A Sinhala-medium study companion for your O/L journey. Practise model papers, understand your mistakes and see the areas to study next.
Free installer download. Product key required for activation.

Illustrative app screen · sample content
MORE THAN A MARK
Small steps today.
A stronger understanding tomorrow.
නියමිත වෙලාව ඇතුළත ප්‍රශ්න පත්‍ර ලියලා, විභාගයට හුරු වෙන්න.
ලකුණුයි පිළිතුරුවල පැහැදිලි කිරීම් ටිකයි බලලා, වැරදුණේ කොතැනද කියලා දැනගන්න.
ඔයාගේ ප්‍රතිඵල අනුව ආයෙත් පාඩම් කරන්න ඕන කොටස් ගැන සරල මඟපෙන්වීමක් ගන්න.
YOUR SUBJECTS. YOUR PACE.
Find your subject.
Build your practice routine.
ගණිතය
විද්‍යාව
සිංහල භාෂාව හා සාහිත්‍යය
ඉංග්‍රීසි
ඉතිහාසය
බුද්ධ ධර්මය
Paper availability varies by subject and category. Current review builds contain clearly labelled sample material.
A SIMPLE START
Download freely. Activate when you are ready.
Get the appමේ වෙබ් අඩවියෙන් Windows සෙටප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා, ඔයාගේ පරිගණකයට NANAGO ඉන්ස්ටෝල් කරන්න.
බැංකුවට මුදල් දාන්න හෝ මුදල් මාරු කරන්න. ඔන්ලයින් ගෙවීම් සක්‍රිය කළාම ඒ ලින්ක් එකෙන් ගෙවන්නත් පුළුවන්.
ගෙවීම තහවුරු වුණාම, අපි ඔයාගේ ශිෂ්‍ය අංකය සහ ප්‍රොඩක්ට් කී එක එවනවා.
ඔයාට ලැබුණු කී එක ඇතුළත් කරලා ඇක්ටිව් කරන්න ඉල්ලීමක් යවන්න. අපි අනුමැතිය දුන්නාම ඔයාගේ අවුරුදු දෙක පටන් ගන්නවා.
ONE PACKAGE. A CLEAR PRICE.
Choose the payment method that works for you.
One payment · Two calendar years
Your two years begin when activation is approved. Available content is shown in the app.
Download the free installerTransfer LKR 6,000 to the confirmed account below.
Use your name and mobile number as the reference.
Send your payment reference and contact details to NANAGO Support. Your key is sent after payment is verified.
Continue to the payment provider’s page to pay. After confirmation, NANAGO sends your assigned product key.
Product-key delivery is handled by NANAGO after verification.
THE PEOPLE BEHIND THE PAPERS
One profile for each subject.
Member details will be announced.
—
—
—
—
—
—
GOOD QUESTIONS
A little clarity before you start.
නැහැ. සෙටප් ෆයිල් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඇප් එක පාවිච්චි කරන්න නම් ප්‍රොඩක්ට් කී එකක් මිලදී අරගෙන, අපෙන් ඇක්ටිව් කරගන්න ඕන.
ඔයාගේ අවුරුදු දෙක පටන් ගන්නේ ඇප් එක ඇක්ටිව් කරන්න අපි අනුමැතිය දුන්න දවසේ ඉඳන්. ඩවුන්ලෝඩ් කරපු දවසේ ඉඳන් නෙවෙයි.
ඔව්. මුලින් ඇප් එක ඇක්ටිව් කරගන්න ඉන්ටර්නෙට් ඕන. අනුමැතිය ලැබුණාට පස්සේ ඔයාගේ ඉතිරි කාලය පුරා ඉන්ටර්නෙට් නැතුව පාඩම් කරන්න පුළුවන්. අපට පණිවිඩ එවන්න නම් ඉන්ටර්නෙට් ඕන.
ඔයාගේ ගෙවීම තහවුරු වුණාම, අපි ඔයාගේ ශිෂ්‍ය අංකය සහ ප්‍රොඩක්ට් කී එක එවනවා. ඒ නිසා ඔයාගේ නිවැරදි සම්බන්ධතා විස්තර අපට දෙන්න.
බැහැ. එක ප්‍රොඩක්ට් කී එකක් එක ෆෝන් එකකට, ටැබ් එකකට හෝ පරිගණකයකට විතරයි. උපාංගය මාරු කරන්න හෝ පද්ධතිය නැවත ඉන්ස්ටෝල් කරන්න කලින් අපට දැනුම් දෙන්න.
නැහැ. ඔයාගේ පිළිතුරු, ලකුණු සහ ප්‍රගතිය ඔයාගේ උපාංගයේම තියෙනවා. ඇප් එක ඇක්ටිව් කරන්න ඕන විස්තර සහ ඔයා අපට එවන පණිවිඩ NANAGO Central එකට යවනවා.
Android ෆෝන් සහ ටැබ් සඳහා පරීක්ෂණ සංස්කරණයක් තියෙනවා. ඒක තවම Google Play Store එකේ දාලා නැහැ. මේ වෙබ් අඩවියේ ප්‍රධාන ඩවුන්ලෝඩ් එක Windows පරිගණක සඳහායි.
READY FOR YOUR NEXT STEP?
Install first. Get your key after payment confirmation.
Then activate and make practice part of your routine.